මියුණු මල් පෙති පොතක අලවන එක ඔබෙ විනෝදය
මියෙන බව දැන දැනත් ඔබට මල් එවන එක මගෙ සතුට
ඒ තමයි නිතරෝම අපිට වැරදුණු තැන
#නිශ්
ඊයේ හරි පුදුම දවසක් කියල හිතුනේ ඉස්සරහා ගෙදර පොඩි එකාගේ පාන්දර ඇහුණ කෑගැහිල්ලත් එක්ක. බොඩිමයි මිස්ටර් සමරසිංහගේ ගෙදරයි අතර දුර අඩි දොළහ...
No comments:
Post a Comment